.....

අවාරෙක මුණගැසුණ දයාබර ඔබේ සිත

වීය මසිතට මහෝඝයක්..

වහර කාලයක් නොලැබෙනා මහගිමක

මුණ ගැසුණු නුඹව මට වසන්තයක්..

විසල් මා සිත් ගැබෙහි පායා

එළිය දුන් නුඹ පුන්සඳක්..

ජීවිත ගමනේ විඩාව නිවුමට

හමු වූ නුඹ මට පවන් පොඳක්..❤️

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..