.....





මතකද නුඹට,
මේ අහස යටම
මුහුදු සිසිළස විඳිමින්
නුඹ මට දුන් පිළින..
අහස හා මුහුද
තවමත්
එලෙසමය
නමුත් අප?

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..