බොර පාට ඇස් අස්සේ
ලොව එළිය මං දැක්කේ..
ශක්තිමත් නුඹෙ දෑත්
යෝධ බලයකි දුන්නේ..
නුඹේ දහඩිය කඳුළු
නිසයි මම හිනහෙන්නේ
තාත්තේ වෙන කවුද
නුඹ වගේ මට ඉන්නේ..?
-තාත්තගෙ සුද්දි-
2023.06.18

No comments:
Post a Comment