අඬන්නට අවැසි තැන වාරු වී ළඟ ඉන්න..
අමාරුම තැන් වලත් මහා හයියක් වෙන්න..
ප්‍රාතිහාර්‍යක් වෙලා තාත්තේ ඔබ එන්න..💔😖
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
No comments:
Post a Comment