.....

තාත්තා..

ළං වෙනා වෙන් වෙනා බැඳීම් නම් බෝමයි..
පිට වෙනා හැම වචන තියුණු අවි ගානයි..
බිඳී වැටෙනා හිතට කඳුළු හුරු පුරුදුයි..
ජීවිතේ මුණ ගැහුණු සෙත් කවිය ඔබමයි..

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..