මං ආස නුබෙ පහසෙ ගුලිවෙලා සැනසෙන්න..
කෝඩු ඇස් ළංවෙලා එකිනෙකට පැටලෙයි..
මගේ සිරුර පුරාවට ඔය දෑත් දිවයයි..
හිරිවැටුණු ගත තවත් සීරුවෙන් කැළබෙයි..
මගෙ මැණික නුඹ නිසා ආත්මය සැනසෙයි..
හිරවෙච්ච හැම හැගුම් දෝරෙ යනු සැරසෙයි..
උරා බොන අමරසට හංස ළැම මත්වෙයි..
රත්වෙච්ච හිත් දෙකක් උමතුවෙන් කොඳුරයි..
විනිවිදව සියොළගම නිරුවත්ව නලියයි..

👍........
ReplyDelete