.....

ඇවැසිමද බැඳීමක්..😌

ඇවැසිමද බැඳීමක් ජීවිතයකට
නොහැකිද ඉන්නට තුටින් තනිවම..
නැත,
නොහැක මං මුලාවන්නට තවත්..
අස්ථීර දිවිය තුළ
ස්ථීර සැනසුමක්
සොයන්නට වෙහෙස වෙමි..
කාලයත්, ජීවිතයත් අතර
ද්වන්ධ සටනට මැදිව
සොයමි සැනසුමක්..
විඳවන්නට නොව
විඳින්නට මෙ දිවිය..



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..