.....

නිවන් සුව සොයුර..

මහවැලියට බිළි වූ සොඳුරු හදවත..


මකාගන්න බැරි මතකය අභියස තනිවම කඳුළැලි සැලුවාදෝ
හිතාගන්න බැරි තරමට ලැතැවී තනිවම විසඳුම් සෙව්වාදෝ..
දරාගන්න බැරි දුක් ගිණි සඟවා නොකියම යන්නට සිතුනාදෝ
කියාගන්න බැරි රුදුරු වේදනා ගං දිය පතුලක සැගවීදෝ..



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..