.....

සබරෙ සොඳුරු අඩහැරය


දැලි රජස් ගැවසුණු 
ඝෝරතර සමාජය,
ප්‍රේමයට අරුත් දුන්
බෙලිහුලෙ ගං දෑල

 සෙනේහෙන් පෝෂණය වූ 
සත්තිගුම්බයන් අපය ය,
නොනිත් හැරයාම් මැද;
එක්ව අත්පොලසන් නගන
සිනාසෙන, හඬන, වැළපෙන
හුණ්ඩුවට මැදිව 
සණ්ඩුවක් නැතිව
හේමන්ත ,වස්සාන සරත් සැම සෘතුවක
සයිබීරියාවෙන් එපිටට
යන්නට වරෙන් එළියට..



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..