.....

සරසවි සහෝදරත්වය



හැකිමුත් නිදන්නට 
සුව නින්දක
ඔබ සැමට
නිදිවරා නේක රැක,
පුබුදුවා සහෝදරත්වයේ 
අනේක පහන් එළි
අප සොයුරු පෙම වඩන්නට
අපමණ කැපකිරීම්
සිදුකළේ,
යුතුකමක් නිසා නොව,
හදපත්ලෙන් නැඟුණු 
සෙනෙහසම නිසාවෙනි..
ඉතින්
පුද දෙන්නෙමු
ස්නේහයේ තුති මල්,
ඔබලාගේ
නේක වූ ඒ කැපකිරීම් වෙනුවෙන්..



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..