නුඹ කවදාවත් සිද්ධාර්ථ කෙනෙක් වෙන්න නම් එපා,
මම කොහොමද එතකොට යශෝධරා වගේ තනිවෙන්නෙ..?
මට කවදාවත්ම බැරි වේවි කන්නගී වගේ වෙන්න,
මොකද,
නුඹ කෝවලන් වගේ කෙනෙක් නෙවෙයිනේ..
නුඹ නිසා මම සසරට හරි ලෝබයි,
ඒ නිසා,
උපදින් ආත්මයක් පාසා මම නුබේම පාදපරිචාරිකාව වෙන්නම්,
ආත්මයක් ගානෙම මේ වගේ ආදරෙන් ඉන්න..
ලස්සනයී😍😍
ReplyDelete🖤🖤
ReplyDelete