දුක සැපත් එක ලෙසින් ළං වෙලා විදගන්න
කුඩා දරු මුණුපුරන්ගේ සිනහ දැකගන්න
සුදු මැණික හේතු කිම මා දමා නුඹ යන්න
එකම බත් පත අනා කෑවා අපි මතකයිද
හැම දුකම සැපක් ලෙස නුඹ වින්දා අමතකද
පැල්පතම එළිය කළ සුරඅගන නුඹ නේද
අද ඉදන් අනේ මා තනිවෙන්නෙ කෙලෙසින්ද..
නුඹ නැතිව දිවි ගෙවනු බෑ හරිම මහන්සියි
මගේ සද බැස ගිහින් මුලු ලොවම කලුවරයි
චූටී දුව ලොකු පුතා ලගත් මම අසරණයි
නිවන් සුව පතනු බෑ මතුභවෙත් මගේමයි
අනේ
ReplyDeleteස්තූතියි 🙏
Deleteකවිය හොදම මගයි සසර තේරුම් ගන්න ඔබ එය හොදින් කර ඇත.
ReplyDelete❤️
Delete❤️
ReplyDelete😢😢😢
ReplyDelete❤️😥
ReplyDelete