දහසකුත් වැඩ නුඹට තිබුනත් මොහොතකටවත් දුරස් නොවෙනා
දුරකතනය අතට ගෙන නුඹ
හැම නිතර මා ගැනම සොයනා
කාලා බීලද, හොදින්දැයි මා
මට වඩා මා ගැනම සිතනා
නුඹ ලැබුම නම් පෙර පිනක්මැයි
හැමවෙලාවෙම මටත් සිතුනා..
වචනයක පොඩි දොසක් දැක්කත්
මහා ලොකුවට රණ්ඩු වෙනවා
පෙර තරම් මට ආදරේ නෑ
කිය කියා මම වදම දෙනවා
බැනුම් අහ අහ හිත රිද්දගෙන
ඒ උනත් මට ප්‍රේම කරනා
නුඹ ලැබුම නම් පෙර පිනක්මැයි
🖤🖤
ReplyDelete😍🌸
ReplyDelete😍👌😍
ReplyDeleteසුන්දරයි කවිකාරියේ ඔබේ වදන්
ReplyDelete😍
Delete❤️❤️
ReplyDeleteස්සනයි
ReplyDelete