දන්නවද?අමාරුවෙන් හදාගත්තු හිත,උබ ඇවිත් කොනිති ගහන කොටපපුව අස්සට ඇවිත් පෙර මතකඅව්ල අව්ල සක්මන් කරන කොටමට ඕනිම උබව හොයාගෙන එන්න..ඇවිත් ඔය උනුහුමට තුරුල් වෙන්නතුරුල් වෙලා මාව අමතකද අහන්න..ඔඩොක්කුවට ඔලුව තියාගෙන ඉන්න..ඒත් උබ දැන් මගේ නෙවෙයිනි කියලාහිතෙනකොටම මං හරි අසරණයිඋබව මේ පපුවෙ අයින් කරලා දාන්න බැරි කොටඅඋබව මේ පපුවෙ තියාගන්නත් බැරි කොටමම තවත් අසරණයි..මම මේ වේදනාව දරාගන්නම්උබව මේ පපුවේ හරි පරිස්සමට තියාගන්නම්ඉතින් මැණික සතුටින්ම ඉන්න..
.....
තවමත් මා නුඹේද?
Subscribe to:
Post Comments (Atom)
සඳ අයිති අහසට හරි ආදරෙන්
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
ජනප්‍රියම සිතළු..
-
අසෙනිය කුසුමක්.. කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ.. පළමු දිගහැරුම.. පොඩ්ඩියෙ.. ඔය ඇති මැණිකෙ. මගෙ මැණික දැන් ලෑස්ති වෙන්න. පරක්කු වෙනවනෙ මැණික...
-
අඩුපාඩු මගෙ කොතෙක් තිබුණත්, දරාගෙන ආදරේ කරපු කෙනෙක් මේ ලොව කොහේ ඇත්දෝ නුබම තරමට සෙනෙහෙ වඩපු..🙂 සසරෙ කල පින් නිමිති කරගෙන මගේ වී මගෙ ලගම ර...
-
කාලයක් දුටුව සිහිනයක් දෑස් අභිමුව ඉටුවෙද්දි, පපු කුහර ඇතුලෙන් ඉපිලයන සතුටක් දැනෙද්දි, සිහිනයෙන් දුටු සරසවිය පියවි ඇසින් දකිද්දි, වැටහුණී මට,...
❤✍️
ReplyDelete