මගේ නපුරු මුරණ්ඩුකම් ආදරයෙන්
දරන් ඉන්න
ඇත්තේ පිරුණු කඳුළු අරන් දෑස් අගට
සිනා දෙන්න..
මටවත් බෑ නුඹ තරමට මගේ සිතැඟි
හඳුන ගන්න
කොහේ ඉඳන් ඉදන් ආවත් නුඹ මගේ ළඟම
නතර වෙන්න..
නපුරු නුබේ හිතේ පිරුණ
සෙනෙහෙ තරම හඳුනගන්න..
ඉඳලා හිටලා බනින බැනුම්
ආසයි මං අහන් ඉන්න
දුකක් නැතත් නුබේ ලඟදි
හිතෙනවා මට කඳුළු ගන්න..
බැරි නිසාම වෙන කාටත්
😍😍😍
ReplyDelete❤️
ReplyDeleteහ්ම්...
ReplyDelete