පළදා නේක තැළි පිළි
හැඩ කර අතැගිළි රන් මුදුවකින්
නිදහසේ සුරතලියක සේ
නිවසේ හැදී වැඩුනු ඈ
පතිනියක විලසින්
නොදන්නා තැනක
විලංගු දමා
සිර වන
අපූරුව..
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
ලස්සනයි 😍❤
ReplyDelete