අහන්න එපා මගෙන්..නුඹව අමතකද කියලා..?අමතක වෙන්නතවත් එක මතකයක්පමණක් නොවේ මට..අහන්න එපා මගෙන්..නුඹට ආදරෙයිද කියලා..?නුඹට තියෙන ආදරයකියන්නට මගෙ වචනපොහොසත් නැති තරම්..කෙටියෙන් කියන්නම් මංනුඹට තේරෙන විදියකට..නුඹ හමුවුනු දා ඉදන් මගේඅතීතයත්,වර්තමානයත්,අනාගතයත්,නුඹයි, නුඹම විතරයි..
💙💙💙
ReplyDelete😍😍
ReplyDelete