කවියක ඔබා
නුඹෙ සුන්දර
රූ සපුව..
පවසන්නට හිතයි
ගම්දොර
එක නෑර
සුරඟන ලොවින්
මා වෙත ආ
රූබරිය
මගේ හදවතට
දැන් නුඹ
නැතුවම බැරිය..❤️
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
💗
ReplyDelete