.....

නුඹ මගේ නොවේ..

මටය කියා කිසිවක්ම නැතිකොට 
මා කෙසේ නම් 
නුඹ මගේ යැයි 
කියම්ද..?

මගේ යයි කිසිවකම අයිතියක් නැතිකොට
මා කෙසේ නම්
නුඹ මගේ කියා 
අයිති කර ගම්ද?

මා කියා කිසිවෙකුත් නැතිකොට
මා කෙසේ නම් 
නුඹව මගේ ලෙසින් 
තබා ගතිම්ද?

අනිත්‍ය ලොව
නිත්‍ය යැයි පැවසීමට
කිසිවකුත් නැති කල
මා කෙසේ නම්
නුඹේ ආදරය 
නිත්‍ය කරවම්ද? 


2 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..