ඔය දෑස් ලොකු කර
බලන විට මා දිහා
සැගවෙන්න හිතෙනවා
හිත් කොණක එල්ලිලා.
ඔය දෑස් පුංචි කර
හඬන විට ඉකිගසා
මියදෙන්න හිතෙනවා
හිත් පතුලෙ වැලලිලා
නුඹ නිසා සිහින ලොව
මම හිදිමි හිරවෙලා
බොරු නොවේ රත්තරන්
මුළු හිතම ගල්වෙලා..❤️
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
ලස්සනයි
ReplyDeleteBest 💘💘💘💘
ReplyDelete❤️😍
ReplyDelete