.....

දෙවිවරුන් සම පියවරුන්

උහුලගෙන වේදනා ගොන්නක් හිතේ අස්සෙ හිරකරන්
සිහිනෙකින්වත් නොකර වරදක් රැක්කේ ඇස් අස්සේ තියන්
අතේ කරගැට, ගතේ දා බිදු තරුණ බව උකසට තියන්
මැණික් රකිනා නා රජුන් මෙන් පියවරුන් රැක්කයි දූවරුන්..




2 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..