රණ්ඩු වෙවී යාලු වෙන්න..😎
දඩබ්බරකම් ළගදි නපුරැ වෙන්න..😤
වැරැද්දකදි තරවටු කරන්න..😒
මොනදේ නැතත් මහ හුඟක් ආදරේ වෙන්න..
💓
දුකක් දැනුනම තුරුල් වෙන්න..😍
අතේ එල්ලිලා ගමන් යන්න..💕
අනේ දෙවියනේ..🙏
ලබන ආත්මේවත් මට මගේම කියන්න අයියා කෙනෙක් දෙන්න..😥🙏😥
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
❤️
ReplyDelete❤️
ReplyDelete✍️🔥😍
ReplyDelete