.....

හැර ගිය නුඹට- 03

දන්නවා මං
මට දුකක් දුන්නෙ හිතකින් නොවන වග,
මට තාම හිතෙන්නෙම
මේක හීනයක් බව,
අයිති වෙන්නෙත් නැති,
අතාරින්නත් බැරි
මේ බැදීම ළග
ඔයත් හරි අසරණ වෙන්නැති..
සත්තකින්ම
කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකෙ නෑ කීවට,
මට තාම කරගන්න බැරි වුන එකම දේ,
හිතින් ඔයාව අතාරින එක..
ඒ තරම් මම ඔයාට ආදරෙයි❤️😍


3 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..