ඉස්සරම දවස් වලට ආයේ යන්න ඕනි උනත්
අනේ යන්න බෑ..
ඉස්සර තරම්ම සතුටින් ඉන්න ඕනි උනත්
එහෙම ඉන්නත් බෑ.
කාත් කවුරුත්ම නොහිටිය මට
ඔයත් නැති උනාම දැනෙන වේදනාව කොහොම අකුරු කරන්නද?
ඒ දවස් වල මවපු හීන හැමදේම බොරුද?
මුල ඉදන්ම කරේ මාව රවට්ටපු එකද?
අහන්න දාහක් දේවල් හිතේ තිබුනත්
ඒව අහන්නෙ කොහොමද?
සැරින් සැරේ ඇවිත් ඔයා හිත කොනිතිගානවා..
ඔයාගෙ මතක වලින්ම මම ඒ රිදුම් සුවපත් කරනවා.
සසර ගමනේ කොහේදි හරි නැවත අපි හමුවෙයි..
🖤
ReplyDelete