.....

නුඹ නැතුව නුඹ එක්ක..

එකින් එක හීන පොදි දියවෙලා යාවී
දුක් වෙන්න වැළපෙන්න තවත් සිදු වේවි
නුඹ නැතුව තනි වෙලා මං කඳුළු බෝවී
හිනහෙනන්න දිනක් යළි ඉක්මනින් ඒවි..❤️



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..